Wednesday, January 9, 2019

āļļāļēිāļļāļŊāļēේ āļšිāļē⎀ෙāļą āļ¯ෙ⎀āļąි āļ†āļ¯ි āļšුāļŊāļ¯ෙāļ§ු⎀ා āļšāˇ€ුāļ¯ āļ¸ේ "āļŠāˇƒාāļš්".

බයිබලයේ පරණ තෙස්තමේන්තුවෙහි සඳහන් පරිදි හේබ්‍රෙව් ජාතිකයන්ගෙ දෙවනි ආදි කුලදෙටුවා වන්නෙ "ඊසාක්" ය.ප්‍රථම ශ්‍රේෂ්ඨ කුලදෙටු ආබ්‍රහම්ගේ පුත් මෙතෙම ඒසව්ගේත් තෙවනි කුලදෙටු යාකොබ්ගේත් පියාය.ඊසාක් උපදින විට ඔහුගේ මවුපිය ආබ්‍රහම්ට හා සාරාට පිළිවෙලින් වයස 100 සහ 90 පිරි තිබිනි. මෙතරම් වෘද්ධ වියේදි දරුවෙකු ලැබෙන බව දෙවියන් වහන්සේගෙ කී විට ආබ්‍රහම් හා සාරා සිනා පහල කළ හෙයින් දෙවියන් වහන්සේගේ අණ පරිදි ඔවුහු සිය පුතුට සිනහව හෙවත් හාස්‍යය අර්ථවත් වන සේ "ඊසාක්" යන නම තැබූහ.

ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි වු තම අචල භක්තිය ඔප්පුකර දැක්වීමට සිය පුතු දවන පූජාවක් සඳහා මරන්නට පිහිය ඔසවද්දි දේව නියමයෙන් පැමිණි දේවදුතයෙකු විසින් පූජාව වළකන ලදි.

ඊසාක් ධාන්‍ය වැපිරූ වග කියැවෙන පුවතින් මිනිසා සංචාරක ජීවිතයෙන් අර්ධ සංචාරක සංස්කෘතිය කරා පියනැගිම පිළිබිඹු වන්නේය.

No comments:

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...